සිවිල් සංවිධාන කීපයක් සත්ව හිංසනය වළක්වන ලෙස ඉල්ලා අරලියගහ මන්දිරය ඉදිරිපිට අද (5) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්විය. 

රාත්‍රියේ කූඩු කර සිටි සුනඛයෙකු (31) පෙට්‍රල් දමා ගිනි තබා පිලිස්සීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් අාරම්භ කර තිබේ. 

Latest News