නව කොවිඩ් - 19 වෛරස් ප්‍රභේදයක් මේ වනවිට රටවල් 63කින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරයි.

Latest News