මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති තහනම් නියෝගය අත් හිටුවන ලෙස ඉල්ලා ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති විශේෂ අභියාචනා පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග ගන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් වී තිබේ. 

Latest News