සියලු පක්‍ෂවලින් සමන්විත සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි; ජනාධිපති නීතිඥ සාලිය පිරිස්

ජූලි 08, 2022

    සිය සංගමයේ යෝජනාවලියට අනුව සියලු පක්‍ෂවලින් සමන්විත සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා පවසනවා.

    අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළා.

    Latest News