විදුලි සැර වැදී‍ වන අලියෙකු මරුට...

නොවැ 21, 2021

    හබරණ, පලුගස්වැව, නාමල්පුර - සියඹලාදමන මාර්ගයේදී විදුලි සැර වැදී‍මෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

    වයස අවුරුදු 20 ක් පමණ වන අලියාගේ උස, අඩි 8 ක්. වන අලියා ගම්වැදී ඇත්තේ, හුරුලු රක්ෂිතයේ සිට පැමිණි අවස්ථාවේදී. සිද්ධිය සම්බන්ධයෙන්, ගෙවත්තක හිමිකරුවෙකු අත්අඩංගුවට ගැණුනා.

    Latest News