ඔවුන් නගරයේ වෙළෙඳසැල්වල සහ තේ කර්මාන්ත ශාලාවක සේවකයින්. මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රදේශයේ ජනතාවට දැනුම් දෙන්නේ, අත්‍යවශ්‍ය කරුණකට හැර නගරයට පැමිණිමෙන් වළකින ලෙසයි. නගරයේ කඩ සාප්පු දින 3ක් වසා තැබීමට ද මොරවක එක්සත් වාණිජ වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.