ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් සහ ප්රතිසංධාන කටයුතුවල ප්‍රගතිය හා තවත් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කාරණා සම්බන්ධ සාකච්ජා කිරීම හමුවේ අරමුණයි.
අහ්මඩ් සාමිවරයා, ගැටුම්වලදී ලිංගික හිංසනය පිටුදැකීම, ආගම් හා විශ්වාසයන් ගේ නිදහස පිළිබඳ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මියගේ විශේෂ නියෝජිතයෙකු ලෙසද කටයුතු කරයි.