වංචනිකව ගෙන්වූ කහ කිලෝ 25,000ක් රේගු භාරයට

දෙසැ 14, 2020

    ලොකු ලූනු ආනයනය කරන මුවාවෙන් මෙරටට ගෙන්වා තිබූ කහ කිලෝ 25,000ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

    එම කහ තොගයේ වටිනාකම රුපියල් මිලියට 19ක් බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කළේය.

    එම කහ තොගය අඩංගු බහලුම් පිටකොටුවේ වෙළෙඳ ව්‍යාපාරිකයෙකුට අයත් බව පැවසේ.

    Latest News