ඊයේ(29) සවස 3 ට පමණ මෙය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
අරලගංවිල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 65 ක් වු වීරාන, අරලගංවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මෘත ශරීරය පොලීසිය විසින් ගොඩ ගෙන ඇති අතර, පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇත.
අද(30) දින මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.