ගම්පොළ ශික්ෂණ රෝහලේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.

මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 20,804ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට කොවිඩ්-19 දෙවැනි රැල්ල බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් ආරම්භ වීමට මුල්වී ඇත්තේ යුක්‍රේන ජාතිකයෙකු බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි,රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

වීරවිල බන්ධනාගාරයේ රැඳවියන් 42කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 649 දෙනෙක් හඳුනාගෙන තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 362ක් අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් ඇත.

මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 20,460ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගතවූ පැය 24 තුල කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 27,227ක් වන අතර ඉන් පුද්ගලයින් 20,089ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ.

ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 669 දෙනෙක් හඳුනාගෙන තිබේ.

Latest News