කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මේ වනවිට මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 31,339ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරට දී සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 30,000 ඉක්මවා තිබේ.

කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 29,882 දක්වා ඉහළ ගොස් ඇතැයි,සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

හැටන්, වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් දස දෙනෙක්ට කොවිඩ්- 19 වෛරසය අසාදනය වී තිබේ.

කොරෝනා ගෝලීය ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද වන විට හත්කෝටි 83 ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තිස් හය දහස ඉක්මවා ගොස් තිබේ. ඒ ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 662ක් හදුනා ගැනීමත් සමගයි.

මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 27,061ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි ශ්‍රී ලංකන් කේටරින් අංශයේ සේවයේ නියුතු සේවකයින් 08 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

ගතවූ පැය 24 තුල මෙරටින් ආසාදිතයින් 650ක් හඳුනාගෙන තිබේ.

මෙරටින් ඊයේ දින තවත් කොරෝනා මරණ 3 ක් වාර්තා විය. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 152 ක් බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Latest News