සුවය ලැබූ ගණන 30000 ඉක්මවයි

දෙසැ 24, 2020

    මෙරට දී සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 30,000 ඉක්මවා තිබේ.

    ඒ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 686 දෙනෙක් අද (24) දිනයේ පූර්ණ සුවය ලැබීමත් සමගයි.

    ඒ අනූව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 30,568කි.

    Latest News