සුවය ලැබූ සංඛ්‍යාව 29,882ක්

දෙසැ 24, 2020

    කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 29,882 දක්වා ඉහළ ගොස් ඇතැයි,සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සුවය ලැබූ තවත් 582 දෙනෙක් රෝහල්වලින් ඊයේ පිටව ගියේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 28 දෙනෙක් සුවය ලබා අද පිටව ගියේය. ඔවුන් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්.

    කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 77.34 දක්වා ඉහළ ගොස් තිබේ. 29,882 දෙනෙක් ඊට අයත්.

    සියයට 22.19ක පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර 8,573 දෙනෙක් ඒ අතර වෙයි.

    Latest News