ඊයේ මෙරටින් ආසාදිතයින් 650ක්

දෙසැ 18, 2020

    ගතවූ පැය 24 තුල මෙරටින් ආසාදිතයින් 650ක් හඳුනාගෙන තිබේ.

    එම පුද්ගලයින් සියලු දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 242ක් ලෙසයි.

    ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 126ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක් ලෙස වාර්තා වෙයි.

    අනෙක් ආසාදිතයින් 240 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙයි.

    Latest News