සිකුරාදා, 17 මැයි 2019

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට කැඳවීමක් ලැබී තිබේ.

Published in Sports

ඉන්දීය මහ කොමසාරිස් මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

Published in News
වෙසක් උත්සවයට සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
Published in News

රිච්ටර් මාපකයේ ඒකක 5.7ක භූ කම්පනයක් හේතුවෙන් මධ්‍යම අමෙරිකාවේ රාජ්‍යයන් කිහිපයකට බලපෑම් එල්ල වේ.

Published in WORLD

නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව, මන්නාරම, වවුනියාව මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයන් හී ඇතැම් ප්‍රදේශ සඳහා උණුසුම් කාලගුණය ඉහළ අගයක් ගන්නා හෙයින් ඒ පිළිබඳව වඩාත් සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දේ.

Published in News

ජනාධිපති නීතීඥවරුන් 22 ක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (17) දිවුරුම් දී තිබේ.

Published in News

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිශෝධන පෙත්සමට තීන්දුවක් දෙන තෙක් ඒ මහතාට එරෙහිව ඇති කෞතුකාගාර නඩුව ආරම්භ නොකර සිටීමට පොරොන්දු විය නොහැකි බව රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙයි.

Published in News

ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Published in News

"බියෙන් සැකෙන් තොර සාමකාමී ජන ජීවිතයක් ගතකිරීමට හැකි උතුම් තෙමගුලක් වේවා" යැයි ප්‍රාර්ථනා එක් කරමින් අමාත්‍ය රවී කරුණානයක මහතා මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කර තිබේ.

Published in News

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එකේකිසිදු විවාදයක් නොමැති බවත් වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

Published in News

Latest News