'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,328 දෙනෙකු අද (13) දිනයේ පිටවගොස් තිබේ.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1857ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (08) රාත්‍රී 08.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙක් වාර්තා විය.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පාලනයට ඉරානය හා ඉතාලිය දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබේ. පාසල් හා විශ්ව විද්‍යාල වසා දමා ඇති අතර ප්‍රධාන නගර රැසක දැඩි සංචාරක සීමා ක්‍රියාත්මකයි. මුදල් නෝට්ටු පරිහරණය සීමා කරන ලෙස ද ඉරාන බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.

Latest News