යුක්‍රේනයට ප්‍රහාර එල්ල කළ හොත් රුසියාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කරනවා.

යුක්‍රේනය හා රුසියාව අතර හටගෙන ඇති රාජත්‍රාන්ත්‍රික අර්බුදය විසදීම සඳහා යුරෝපා සංගමයේ අවදානය යොමුව තිබේ. යුරෝපා සංගමයේ ප්‍රකාශකයෙන් පවසන්නේ, ඉතා සුළු සිදුවීමකින් දෙරට අතර යුධ ගැටුමක් ඇතිවිය හැකි බවයි.

මත්තල ගුවන් තොටුපොළේ සිට ප්‍රථම මත්ස්‍ය තොගය අපනයනය ඊයේ සිදු කෙරිණ. එම මත්ස්‍ය තොගය යවනු ලැබුවේ යුක්‍රේනය වෙතයි.

පසුගියදා (28) මෙරටට යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයින් 108 දෙනාගෙන් තිදෙනෙක්ට කොවිඩ් ආසාධනය වීඇති බව තහවුරු වී තිබේ.

පසුගිය වසරේ දී අත්අඩංගුවට ගත් යුක්‍රේන නාවුක යාත්‍රා බාරදීමට රුසියාව සූදානම් වෙයි.

යුක්‍රේන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති වොලර්ඩෙමි සෙලෙන්ස්කිගේ පක්ෂය ඉදිරියේන සිටින බව, මෙතෙක් නිකුත් වූ ඡන්ද ප්‍රතිඵල පෙන්වා දෙයි. විකට නළුවෙකු ලෙස පසුගිය අප්‍රේල් මාසයේ පැවති ජනාධිපතිවරණයට ඩොලර්ඩෙමි සෙලෙන්ස්කි ඉදිරිපත් විය.

කළු මුහුදේ නාවික ගමනා-ගමනය සම්බන්ධයෙන් රුසියාව හා යුක්‍රේනය අතර උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ.

Latest News