ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කළ නියෝගය අද දීර්ඝ…
ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ඉකුත් දා අධිකරණය විසින් දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව පාරිභෝගික සේවා අධිකාරිය සහ…
ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පතට තම නම ඇතුළත්ව නොමැති නම්, ජනවාරි තුන්වැනිදාට පෙර ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.
දේශීය වශයෙන් මෙරට නිෂ්පාදනය කරන මත්පැන් සඳහා ලේබලයක් හඳුන්වාදීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කරනවා.
ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරිමට දුම්කොළ සඳහා නව බදු සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කළ බව දුම්කොළ හා…
හංවැල්ල කුමාරි ඇල්ලේ දියනෑමට ගොස්‌ අතුරුදන්‌ වූ තරුණියන්‌ තිදෙනාගෙන් 16 හැවිරිදි තරුණියගේ සිරුර සොයාගෙන තිබේ.
ජලය පුරවා තබන ප්ලාස්ටික් ජල බඳුනකට වැටී අවුරුදු එකයි මාස තුනක ළදරුවෙකු ඊයේ (30) පස්වරුවේ දී මියගොස් ඇත.
එළ⁣ඹෙන සඳුදා (3) සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
මේ තොරතුරු අනාවරණය කරන්නේ අබලන්ව ඇති බදුල්ල තල්දෙන - ගල්ගේලන්ද, අත්වැල් පාලම පිළිබඳවයි.
ජාතික රූපවාහිනිය නව වසර උදාව නිමිත්තෙන් සුවිශේෂී සජීව සංගීත ප්‍රසංගයක් විකාශය කිරිමට පියවර ගෙන තිබෙනවා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
ගෘහස්ථ හා වාණිජ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය හා බෙදාහැරීම වේගවත් කිරීම සඳහා මේවන විට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, ලිට්රෝ ගෑස් සමාගම පවසා…
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන ජනවාරි 15 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
ලොව විශිෂ්ට කුසලතා දක්වන තරුණ නායකයන් වෙනුවෙන් ජාත්‍යන්තර සිංහ සමාජ සභාපති විසින් පිරිනමන විශිෂ්ට නායකත්ව සම්මාන දිනාගත් තරුණ ලියෝ නායකයන්…
"සියක් නගර" සංවර්ධන ව්‍යාපෘතියේ වැඩසටහන් අවසන් අදියරට පැමිණ තිබෙනවා.
පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් මෙතෙක් වැඩිම ආදායම මේ වසරේ උපයාගත් බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව මෙරට 12,000ක් පමණ මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පෙන්වා දෙයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ…
අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
රබර්, පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මේ වසරේදී රුපියල් කෝටි 80,000ක (අමෙරිකානු ඩොලර් බිලියන 4ක) ආදායමක් උපයා ගෙන තිබේ.

Latest News