තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

ජන 21, 2022

    පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

    ඔහු සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්‍රකාශ කර ඇති අතර මන්ත්‍රිවරයා පවසන්නේ ඊයේ දිනයේදී තමන්ට කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වූ බවයි. 

    Latest News