ඊයේ (09) දිනය තුළ මෙරටින් ආසාදිතයින් 697ක් හඳුනාගනු ලැබීය. එයින් ආසාදිතයින් තිදෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකීකයින් වේ.
තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි…
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරික්ෂණ නිලධාරීන්ට පරිගණක යන්ත්‍ර…
භාවිතා කිරීමෙන් පසු ඉවත ලන මුහුණු ආවරණ විදිමත් ලෙස බැහැර නොකිරීම ඉදිරියේ දී බරපතල පාරිසරික හානියක් බවට පත් වේයැයි පරිසර…
2021 අයවැය පිළිබඳ ඡන්ද විමසීම අද (10) පාර්ලිමේන්තුවේ දී සවස 5.00 ට සිදු වෙයි.
අදට යෙදී ඇති ජගත් මානව හිමිකම් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කර තිබේ.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාතික මට්ටමින් පාසල් පද්ධති වසා දැමීම කොවිඩ්-19 රෝගය පිටුදැකීමේ සාර්ථක පියවරක් නොවන බව යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරයි.
මැතිවරණ කොමිෂන් සභාව සඳහා පත්කරන ලද නව සාමාජිකයින් හෙට (10) සිය රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණු විශ්‍රාමික මේජර් ජෙනරාල් වී.ආර්.සිල්වා මහතා සිය ධූරයේ ඊයේ වැඩ බාරගත්තේය.…
දිවයිනේ සංචාරක කලාපවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අන්තර් අමාත්‍යාංශ ඒ්කාබද්ධ වැඩපිළිවෙළක් සැකසීමට පියවර ගෙන තිබේ.
රුපියල් කෝටි 15ක වියදමින් රාගම-පේරලන්ද වැව සංවර්ධනය කෙරේ. ව්‍යායාම මංතීරුවක් ද ව්‍යාපෘතියට ඇතුලත්.
"ඔබට ගෙයක්-රටට හෙටක්" ජාතික නිවාස වැඩසටහන යටතේ, ගම්පහ, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාපනය කෙරුණු නව නිවාස 6ක් අද ජනතා අයිතියට…
මත්තේගොඩ, කිරිගම්පමුණුව ප්‍රධාන මාර්ගය කාපට් කිරීම සහ නව පදික වේදිකාවක් සකස් කිරීම අද ආරම්භ කෙරිණ.
නව ව්‍යාපාරික අදහස් ඇති විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් 146ක් ව්‍යවසායකයන් බවට පත්කිරීමේ අරමුණෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම පසුගියදා ආරම්භ කෙරිණ.
නත්තල් සහ උත්සව කාලසීමාවේ දී මහජනතාව විසින් අවධානයට ලක් විය යුතු කරුණු කීපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිවේදනය කර තිබේ.
අද (09) වනවිට දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව....   මේ දක්වා වාර්තා වූ…
පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය…
පාර්ලිමේන්තුවේ මූලාසනය හෙබවීමේදී අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් සහ තාක්ෂණික විධික්‍රම පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ මෙරට මන්ත්‍රීවරුන්…

Latest News