පාර්ලිමේන්තුවේ නව සැසි වාරය හෙට ආරම්භ වනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා, 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය පසුගිය 29 වැනිදා අවසන් කරීමට පියවර ගත්තා. ඊට අදාළ ගැසට් නිවේදනය ද එදිනම නිකුත් කෙරුණා.
නොවැ 21, 2024
නොවැ 20, 2024
නොවැ 19, 2024
නොවැ 18, 2024
නොවැ 17, 2024
නොවැ 15, 2024
නොවැ 14, 2024
නොවැ 13, 2024
නොවැ 12, 2024
නොවැ 11, 2024
නොවැ 07, 2024
නොවැ 06, 2024