මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති හතේ අපේ පොත පිළිබදව පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන ලෙස අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට  නිර්දේශ කළේය.

Latest News