2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ "කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය" වෙත හෙට (03) කැඳවා තිබේ.

Latest News