අද (14) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 71,331 ක් වේ.

අද (13) වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 70,535 ක් වේ.

අද (09) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්‌ පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන්‌ වාර්තා වූ කොවිඩ්‌ - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 66,730 ක්‌ වේ.

අද (07) වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්‌ පොකුරට සහ පෑලියගොඩ මත්සාෟ වෙළඳපලට සම්බන්ධ පොකුරෙන්‌ වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 64,580 ක්‌ වේ.

අද (03) වනවිට, මෙරට දෙවන කොවිඩ් රැල්ලට සම්බන්ධ පොකුරෙන්‌ චාර්තා වූ කොවිඩ්‌ - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 61,710 ක්‌ වේ.

අද (21) වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 51,307 වේ.

අද (14) වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 46,435 වේ.

අද (10) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 44,060 වේ.

අද (22) වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම්‌ කම්හලට සහ කොළඹ මත්‍ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන්‌ වාර්තා වූ කොචිඩ්‌ 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 33,950 ක්‌ වේ. ඉන්‌ පුද්ගලයින්‌ 25,274 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත.

අද (21) වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම්‌ කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන්‌ වාර්තා වූ කොවිඩ්‌ - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 33,586 ක්‌ වේ. ඉන්‌ පුද්ගලයින්‌ 24,859 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත.

මිනුවන්ගොඩ ඇඟලුම්‌ කම්හල්‌ පොකුර - 3,059

පෑලියගොඩ මාළු වෙළඳපලේ පොකුර - 30,527

ඊයේ (20) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොචිඩ්‌-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 37,260 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 28,266 ක්‌ පූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. ඊයේ (14) දින වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධාස්ථාන තුළ පුද්ගලයින්‌ 8,818 දෙනෙකු තවදුරටත්‌ ප්‍රතිකාර ලබයි.

අද (21) උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධාස්ථාන තුළින්‌ පුද්ගලයින්‌ 715 ක්‌ පූර්ණ සුවය ලබා පිටව ගොස්‌ ඇත.

Latest News