පකිස්ථානයෙන් බාස්මතී සහල් ආනයනයට කැබිනට් අනුමැතිය

ඔක් 13, 2020

    පකිස්ථානයෙන් වාර්ෂිකව බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    පකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ එම සහල් තොගය ආනයනය කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 13 ඔක්තෝබර් 2020 16:37

    Latest News