අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට

ඔක් 13, 2020

    සියලුම අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට පත් කරමින් භාණ්ඩාගාර ලේකම් විසින් තනි අයිතිය දරනු ලබන අධිවේගී මාර්ග ආයෝජන සමාගම ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    Latest News