ලතින් අමෙරිකානු කලාපයේ බ්‍රසීලයේ ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 4,211ක් සිදුව තිබේ.

කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ මරණ දෙකක් ඊයේ (04) දිනයේදී ද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මෙරට සමස්ත කොවිඩ් 19 මරණ 453ක් ලෙස ඉහළ ගොස් තිබේ.

මීරිගම, කීනදෙනිය ප්‍රදේශයේදී ස්ප්‍රීතු වර්ගයක් පානය කළ සහෝදරයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

නිවසින් අතුරුදහන් වු පාසල් දැරියකගේ සිරුරක් කොත්මලාඔයට ජලය ගලා බසිනා නානුඔය ඩෙස්පොඩ් ඇළේ තිබි අද (29) හමු වූ බව නානුඔය පොලිසිය පවසයි.

මාවනැල්ල, මාවෙල, හිඟුල ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා දැරියක් මිඳුල අතුගාමින් සිටිය දී වැසිකිළි වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන "සමයන්ගේ" කණ්ඩායමේ වෙඩික්කරුවෙක් වූ ඉදුනිල් වජිර කුමාර හෙවත් "ඉන්ද්‍රා" නමැත්තා පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැළකෙන "අංගොඩ ලොක්කා"ගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙක් වු චමින්ද එදිරිසූරිය නොහොත් "චමියා" නමැත්තා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

මාලිගාවත්ත, ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මියගොස් තිබේ.

තරුණ යුවළක් පොල්ගොල්ල ජලාශයට පැන සියදිවි නසා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

Latest News