පොල්ගොල්ල ජලාශයෙන් නිමවූ තරුණ ජීවිත 2ක්

ජූලි 07, 2020

    තරුණ යුවළක් පොල්ගොල්ල ජලාශයට පැන සියදිවි නසා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

    නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි, වයස අවුරුදු 17 ක් වු තරුණයෙක් හා වයස අවුරුදු 16 ක් වු තරුණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

    කටුගස්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

    Latest News