සමස්ත මරණ සංඛ්‍යාව 453ක්

පෙබ 24, 2021

    මෙරට සමස්ත කොවිඩ් 19 මරණ 453ක් ලෙස ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ (23) දිනයේදී තවත් කොවිඩ් මරණ 03ක් වාර්තා වීමත් සමගයි.

    මෙලෙස මිය ගොස් ඇත්තේ, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිද පිරිමි පුද්ගලයෙක් සහ වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

    Latest News