මෙරට කොරෝනා ආසාදිත හත්වන මරණය මීට සුළුවේලාවකට පෙර වාර්තා විය.  අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු 48 හැවිරිදි පුද්ගලයෙක්

මෙරට කොරෝනා ආසධිතවූ තවත් පුද්ගලයෙක් අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

බදුල්ල - කයිලගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

යාපනය, පෙරියතොට්ටම් ප්‍රදේශයේ නිවසකදී බත් මුට්ටියේ ඇති කැඳ වතුර සිරුරට වැටීමෙන් කුඩා දැරියක් මියගොස් තිබේ.

මාතලේ - උකුවෙල,ගුරලවෙල ප්‍රදේශයේ දී අනවසර විදුලි රැහනක පැටලී එකම පවුලේ මව,පියා,ලේලිය මිය ගොස් තිබේ.

කරවන්තුඩුව, ආඳවල පන්සල අසළ බෙන්තර ඟගේ අතු ඟංගාවක දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර නාවික හමුදාව විසින් සොයා ගැනිණ.

සරණාගත විසා මත මෙරටට පැමිණ සිටි පකිස්ථාන ජාතිකයෙකු මීගමුව දළුපොත ප‍්‍රදේශයේ නවාතැන්ගෙන සිටි කාමරය තුලදී තියුනු ආයුධයකින් කපා කොටා ඝතනය කර ඇත.

කෑගල්ල ප්‍රදේශයේ දී කාන්තාවකට ඇගේ ස්වාමිපුරුෂයා විසින් පිහියකින් ඇන ඝාතනය කර තිබේ.

තණමල්විල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

බදුල්ල - රිල්පොල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් රිල්පොල මහ වංගුවේදී (17) ඊයේ රාත්‍රී අඩි 300 ක පමණ ප්‍රපාතයට පෙරලීමෙන් පුද්ගලෙයක් මියගොස් තිබේ.

Latest News