ඊයේ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ අමෙරිකාවෙන්

නොවැ 18, 2021

    ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ ඊයේ වාර්තා වූයේ අමෙරිකාවෙන්.

    100,000 ඉක්මවූ නව ආසාදිතයින් පිරිසක් එරටින් හඳුනාගෙන තිබෙනවා. වාර්තා වූ මරණ සංඛ්‍යාව 1,416 ක්. එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 48,288,000 ක්. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 787,000 ඉක්මවනවා.

    Latest News