අද (16) මාලදිවයිනේ සිට පුද්ගලයින්‌ 36 දෙනෙක්‌, කටාර්‌ සිට පුද්ගලයින්‌ 93 දෙනෙක්‌ සහ ඩුබායි සිට පුද්ගලයින්‌ 52 දෙනෙක්‌ මෙරටට පැමිණ ඇත.

පැමිණීමට නොහැකිව‌, බෙලරූස් රාජ්‍යයේ රැඳී සිටි පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රී මෙරටට පැමිණියා

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් 33 දෙනෙකු මෙරටට ආපසු එවීමට කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පහසුකම් සළසා තිබේ. එම තානාපති කාර්යාලය කුවේට් බලධාරීන් සමග සම්බන්ධීකරණය කිරීමෙන් අනතුරුවයි, මෙම පහසුකම් සළසා ඇත්තේ.

ශ්‍රී ලංකා - බංගලාදේශ කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයෙන් පසු ලසිත් මාලිංග දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.

Latest News