ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, ඒ සඳහා යොදා ගැනෙන මෘදුකාංගයේ සංවර්ධන කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතින බවයි.
අදාළ කාඩ් පතට රීලෝඩ් මගින් මුදල් බැර කර පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා ගෙවීම් කළ හැකි වනු ඇතැයි, පැවසේ.