කොළඹ වරාය නගරයේදී ලබාගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තු ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් මුළුමනින්ම අසත්‍ය බව එම ව්‍යාපෘති සමාගම පවසයි.

කොළඹ වරාය නගරය නැරඹීම සදහා අදත් විශාල පිරිසක් පැමිණ සිටිනවා.

කොළඹ වරාය නගරය නැරඹීම සඳහා අදත් විශාල පිරිසක් පැමිණ සිටියා.

කොළඹ වරාය නගර පරිශ්‍රයට ඊයේ අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ චීන ජාතිකයකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (19) ආරම්භ වීමට නියමිතයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට දින දක්වා කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අද නියෝග කළා.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ දෙවන දිනයේත් ආරම්භ විය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයේ දෙවැනි දිනය අදයි.

‘කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

කොළඹ, වරාය නගරයේ “චෙක් පෝට් සිටි කළම්බු” පෞද්ගලික සමාගම මගින් යෝජිත ආයෝජනය සඳහා දිරි දීමනා ලබාදීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Latest News