කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා ආයෝජකයන්ට අද (07) විවෘත කෙරිණ.

2015 වසරේදී තම රජය බලයට පත්වූ විගස ඉඩම් හුවමාරුව හරහා ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානිකර බලපෑම් එල්ල වී නොමැති බවට තහවුරු කර ගැනීම සඳහා කොළඹ වරාය නගර ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට පියවර ගත් බව ජනාධිපතිතුමා පවසයි.

කොළඹ වරාය නගර භූමිය විශේෂ කලාපයක් ලෙස පවත්වාගෙන යෑමට රජයේ අවධානය යොමුව තිබේ.

කොළඹ වරාය නගරයේ ගොඩකිරීම් අවසන් බැවින් ඉදිකිරීම් අදියර හතරක් යටතේ මේ වසරේ ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මුහුද ගොඩකිරීම අවසන් කෙරේ. ඉදිකිරීම් බාර වයිනා හාබර් ඉංජිනේරු සමාගම, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ඒ බව, අද නිල වශයෙන් දැනුම් දුන්නේය.

Latest News