PortCity යට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ චීන ජාතිකයකු ඇතුළු 4 ක් අත්අඩංගුවට

ජූලි 19, 2021

    කොළඹ වරාය නගර පරිශ්‍රයට ඊයේ අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ චීන ජාතිකයකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

    ඒ කොළඹ වරාය අධිකාරියේ ආරක්ෂක අංශය විසින්. පොලිසිය ප්‍රකාශ කළේ වරාය නගරයට පුද්ගලින් ඇතුළු කිරීම සඳහා අනුගමනය කළ යුතු නියමිත ක්‍රමවේදයන්ගෙන් බැහැර ව ක්‍රියා කිරීම නිසා ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

    Latest News