වරාය නගර කෙටුම්පත පිළිබඳ දෙදින විවාදය අද ඇරඹේ

මැයි 19, 2021

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (19) ආරම්භ වීමට නියමිතයි.

    ඒ අනුව අද සහ හෙට (20) යන දෙදින තුළ විවාදය පැවැත්වෙයි. විවාදය අවසානයේ ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    මේ අතර ඊයේ පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධන ඇතුළත් කිරීමට තීරණය කළේ ය.

    Latest News