වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලික රෝහල කොරෝනා සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබදව රෝහල වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

Latest News