මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි චෝදනා මත අත්අඩංගුවටගත් නිලධාරීන් 13 දෙනා ලබන 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළි ලබන 31 දක්වා රක්ෂිත බන්ධගාරගත කෙරිණ.

Latest News