පොලිස් භාරයට ගැනුණු සමස්ත වාහන ගණන 7105 ක් වේ.
ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1,522 දෙනෙකු සහ එම කාලය තුළ පොලිස් භාරයට ගැනුණු වාහන ගණන 306ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරයි.
ඉකුත් මාර්තු 20 වැනිදා ඇඳිරි නීතිය පැනවීමේ සිට මේ දක්වා පොලිස් අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 28,159ක්.