එංගලන්තයේ හා වේල්සයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 7 වැනි දින දිවයිනෙන් පිටත් වේ.
ඊයේ (05) දින මීගමුවේ දී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට අලාභහානි සිදු වී ඇති බව වාර්තා වන්නේ යැයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය නිකුත් කරමින් කියා සිටි.
වෙනිසියුලාවේ තත්ත්වය පිළිබඳව එරට විදේශ අමාත්‍යවරයා සමඟ රුසියානු විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්වේ.
රටේ පවතින වත්මන් තත්වය හමුවේ රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් වැදගත් තීරණ රැසක් අද බුද්ධ ශාසන අමාත්‍යංශයේ පැවැත්වෙන රැස්වීමෙන් අනතුරුව නිකුත් කරන බව, එම අමාත්‍යංශය පවසයි.
නීති විරෝධී කඩු, කිනිසි හා උල් පිහි ආදිය පොලිස් ස්ථානය වෙත බාර දීමට තිබු කාලය පැය 48 කින් දීර්ඝ කෙරේ.
මාරවිල නගරයේ රාත්‍රී කාලයේ රැඳී සිටි පිරිසක් හා පොලිස් නිලධාරීන් අතර ඇති වූ පොර බැඳීමකින් මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද(06) පැවැත්වේ.