ලෝක කුසලානයට අපේ කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත් වේ

මැයි 06, 2019

    එංගලන්තයේ හා වේල්සයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 7 වැනි දින දිවයිනෙන් පිටත් වේ.

    මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ දිමුත් කරුණාරත්නයි.

    තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟය නවසීලන්තයට එරෙහිව ජුනි මස 01 වැනි දින පැවැත්වේ.

    ඊට පෙර ශ්‍රි ලංකා කණ්ඩායම පුහුණු තරඟ කිහිපයකටත් එක්වීමට නියමිතයි.

    Latest News