සදුදා, 13 මැයි 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත දිවයිනට පැමිණෙන තෙක් වැඩ බලන ආරක්ෂක ඇමති ලෙස ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධනය මහතා පත් කර තිබේ.

Published in News

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ විභාගය ජුලි මස 29 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Published in News

"මම හිතනවා සාදාකාලිකවම බුර්කාව ඉවත් කළ යුතුයි කියලා.

Published in News

ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා මාලදිවයින හා ශ්‍රී ලංකාව සහයෝගීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා සහ මාලදිවයින් අමෙරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පෙන්වා දෙයි.

Published in News
සදුදා, 13 මැයි 2019 12:43

වැල්ලවායෙන් ආයුධ රැසක්

වැල්ලවාය කුඩාඔය ගෙවත්තක වලදමා තිබූ ආයුධ තොගයක් ආරක්ෂක අංශ සිදු කළ විමර්ශනයකින් පසු සොයා ගැනේ.

Published in News

මේ බෝම්බ පුපුරවන ජාතික තව්හිද් ජමාද් සංවිධාන හැදුවෙ කව්ද, මේව පැටව් ගැහුවෙ කොහොමද, මේවට මුදල් දුන්නෙ කව්ද, මේවා ඔක්කොම හරි වෙලාවට එළි කරන බව, අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

Published in News

පාකිස්තාන ජයිෂ් ඊ මොහොමඩ් සංවිධානය සමඟ සබඳතා පැවැත් වූ ත්‍රස්ත සංවිධාන 11 ක් මෙලෙස තහනම් කර ඇත.

Published in WORLD

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ හැර සෙසු පීඨවල අධ්‍යයන කටයුතු හෙට (14) දිනයේ ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Published in News
සදුදා, 13 මැයි 2019 10:26

උණුසුම තවදුරටත් ඉහළට

දිස්ත්‍රික්ක 20 කට පවතින උණුසුම් තත්ත්වය අද (13) දිනයේදී ඉහළයා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Published in News

අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනය බලා පිටත් වේ.

Published in News

Latest News