බුර්කාව තහනම් කළ යුතුයි.... අපේ සංස්කෘතියට නොගැළපේ - ජනාධිපති නීතීඥ අලි සබ්රි

මැයි 13, 2019

    "මම හිතනවා සාදාකාලිකවම බුර්කාව ඉවත් කළ යුතුයි කියලා.

    මේ රටට අපේ සංසකෘතියට එය ගැළපෙන්නේ නෑ.

    ආරක්ෂාවටත් එය ප්‍රශ්නයක්.

    මම හිතන්නේ එය පූර්ණ කාලීනව ඉවත්විය යුතුයි.

    මඩේ හෝද හෝද නොසිට ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන බුර්කාව ඉවත් කළ යුතුයි.

    මුස්ලිම් ජනතාවත් ඊට කැපවිය යුතුයි.

    සහයෝගය දැක්විය යුතුයි කියන එකයි මගේ පෞද්ගලික හැඟීම"
    (නෙත් නිවුස්)

    Last modified on සදුදා, 13 මැයි 2019 14:30

    Latest News