එළැඹෙන 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්රේමදාස මහතාට සහාය දෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනී වෛද්ය සුදර්ශිනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

‍‍එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට, මහජන එක්සත් පෙරමුණ ඒකමතිකව තීරණය කර තිබෙනවා.

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.
ජනාධිපතිවරණය සඳහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද උදේ ඇප තැන්පත් කරනු ලැබුවා.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා මෙතෙක් සිව් දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වනවා.

ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් මෙසේය.

a

 

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

Latest News