2021 - 2022 වර්ෂය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය අද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහණය සමරමින් දිවයින පුරා ජනතාව ප්‍රීති ඝෝෂා පවත්වමින් එම ජයග්‍රහණය සමරන බවයි අප වාර්තාකරු පවසන්නේ.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

කොවිඩ් -19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබිය දී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කර තිබේ.

සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ මෙරට දේශපාලන ව්‍යාපාරයක් ලබා ගත් විශිෂ්ටතම ජයග්‍රහණයට හිමිකම් කීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණය 2020 - අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

 ()ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

මෙවරට පාර්ලිමේන්තු මැතිවරණයේ අද (05) පස්වරු 5.00 ට ඡන්ද විමසීම් කටයුතු නිමා වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70 ඉක්මවා තිබුණි.

මහමැතිවරණයේ අද මධ්‍යහන 12.00 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්තා වී තිබේ.

Latest News