ස්වාධීන අපේක්ෂකයින්ගේ ඡන්ද ලකුණු මෙන්න

අගෝ 16, 2024

    සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබෙනවා.

    ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකුට ඔවුන්ගේ ඡන්ද ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙලෙස නිකුත් කර ඇත. 

    එහි සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    1723802961 1

    Latest News