39ක් නාමයෝජනා භාර දෙයි

අගෝ 15, 2024
    ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් 40 දෙනෙකු අතරින් 39 දෙනෙකු අද නාමයෝජනා බාර දුන්නා.
    නාමයෝජනා බාර ගැනීම උදේ 9.00 සිට 11.00 දක්වා රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා.
    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2024 11:31

    Latest News