වසර 60කට පසු ඔස්ට්‍රේලියාවට බලපෑ දරුණුතම ජල ගැලීමේ තත්වය හමුවේ අද දිනයේ ද ගලවා ගැනීමේ කණ්ඩායම් සිය රාජකාරී ඉටු කරමින් සිටියි.

ඔස්ට්‍රේලියාව, සිය ජාතික ගීය වෙනස් කර තිබේ. එහි එක් පේලියක වෙනසක් සිදු කරන බවයි,අගමැති බොරිස් ජොන්සන් අද සඳහන් කළේ.

ඔස්ට්‍රේලියාවේ, තස්මේනියානු දුපත ආශ්‍රිත බටහිර වෙරළට ඔබ්බෙන් වැලි ප්‍රදේශයක සිරවීමෙන් තල්මසුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබේ.

ඕස්ට්‍රේලියාව පළමු වතාවට මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ,වික්ටෝරියා ප්‍රාන්තයේ ගෙවීගිය දිනයේදී නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 25ක් වාර්තා වී ඇති අතර, එය වසංගතය පැතිරීමෙන් පසු සිදුවු ඉහළම දෛනික මරණ සංඛ්‍යාව බව වික්ටෝරියා සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැදී සිටි ලාංකිකයනි පිරිසක් අද (19) අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඔස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයට දැවැන්ත සුළි කුණාටුවකින්‌ බලපෑම්‌ එල්ල වී තිබේ.

කොවිඩි - 19 රෝගය හේතුවෙන්‌ පනවා ඇති තහංචි තවදුරටත්‌ ලිහිල්‌ කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.

මෙරටට පැමිණීමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ රැදි සිටින තවත් පිරිසක් අද (10) අළුයම දිවයිනට පැමිණියේය.

තම රට වෙත යෑමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ කොටු වී සිටි බංගලාදේශ ජාතිකයින් 165 දෙනෙක්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් බංගලාදේශය වෙත යැවීම සඳහා ඊයේ (08) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියේය.

Latest News