අමෙරිකාව තුළ දරුවන් 8 ලක්ෂයක් කොරෝනා බලපෑමට හසුවෙයි

ඔක් 29, 2020

    අමෙරිකානු ළමා රෝග ඇකඩමිය සහ ළමා රෝහල් සංගමය පසුගි‍යදා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ මේ බව සඳහන් විය.

    විශේෂයෙන්ම මෑතකදී එහි ළමා ආසාදන සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

    ගත වූ සති දෙක තුළ නව රෝගීන් 90,000 ක් වාර්තාවී තිබේ.

    සෑම දරුවන් 100,000 කටම ආසාදිතයන් 1053 ක් බැගින් වාර්තා වී තිබේ.

    Latest News